සිරස්තල
98088263_22046146_1584623314916873_3392699967052268143_n

520 දෙනෙකුගේ දිවි බේරූ මහා ගුවන් මෙහෙයුම!

05 Oct, 2017, No comments

පැරිස් සිට අමරිකාවේ ලොස් ඇන්ජලීස් දක්වා ගමන් කල එයාර් ෆ්‍රාන්ස් ගුවන් සේවයට අයත් ඒ 380 යානයක් හදීසියේ කැනඩාවේ කුඩා ගුවන්තොටුපලකට ගොඩබස්වා තිඛෙනවා. ඒ අදාල යානයේ එන්ජිමක් ගුවනේදී හදීසියේ අක්‍රීය වීමෙන්. ඒ වනවිට යානයේ මගීන් 496 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු යානයේ රැඳී සිට තිඛෙනවා. මෙවැනි දැවැන්ත යානයක් හැසිරවීමට නැගෙනහිර ලැබඩෝර් තොටුපල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගීන් බොහෝ වේලාවක් යානයේ රැඳී සිට තිඛෙනවා. කෙසේවෙතත් අනතුරුව වෙනත් යානා දෙකකින් මගීන් ගමනාන්තය තෙක් රැගෙන යාමට ප්‍රංශ ගුවන් සේවය පියවර ගෙන තිබුනා.

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

  • caasl

    ගුවන් සේවා...

    21 Jul, 2017, No comments

    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිවිල් ගුවන්...

  • fb3

    ලොව හොඳම...

    12 Jul, 2017, No comments

    2017 වසරේදී ලෝකයේ හොඳම ගුවන්තොටුපළට හිමි සම්මානය පස්වෙනි...

  • plane-1-1024x536

    ඇමරිකානු හමුදා...

    11 Jul, 2017, No comments

    ඇමරිකානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 16 දෙනෙකු...

විදෙස් පුවත්

විශේෂාංග