සිරස්තල
5f9bc534adc9d9c736fdfce0ca3d4254_XL

ළමයින් වෙනුවෙන් ගුවන් හමුදාවෙන් විශේෂ වැඩසටහන්!

04 Oct, 2017, No comments

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙවරත් ලෝක ළමා දිනය වෙනුවෙන් ”සතුට පිරුනු සොඳුරු ලොවක්” යන්න තේමාව කරගනිමින් දරු දැරියන්  වෙනුවෙන් සුවිශේෂි වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි.

මේ සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව  පොලොන්නරුව වැලිකන්ද  මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන් මාලාව සඳහා  මෙතෙක් කිසිඳු දිනක කොළඹ නගරය වෙත  නොපැමිණ තිබූ පොලොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දක්ෂතාවලින් පරිපූර්ණ වූ ශිෂ්‍යය ශිෂ්‍යාවන් 50 දෙනකු ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මියගේ මඟපෙන්වීම යටතේ කොළඹ ප්‍රදේශයේ චාරිකාවක් සඳහා එක්වූහ.

මෙම දරු දැරියන් පැවති වැඩසටහන් සඳහා සහභාගී කරවීමෙන් අනතුරුව රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීම සඳහා ද විශේෂ ගුවන් සවාරියක් ද කොළඹ නගරයේ සංචාරයක් සඳහා ද අවස්ථාව ලබා දී ඇත.

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

  • df0be745c4f7c383d88583805eed484f_L

    ශ්‍රී ලංකා...

    28 Sep, 2018, No comments

    ශ්‍රී ලංකා ගුවන් සමාගම නැවතත් ශ්‍රී ලංකා කජු...

  • 2-768x576

    මල්පෙන්සා ගුවන්...

    16 Sep, 2018, No comments

    ඉතාලියේ සිට ලංකාවට යෑමට ගුවන් තොටුපළට එන ශ්‍රී...

  • iran-air-space-lanka-aviation-news

    ඉරාන ගුවන්...

    14 Sep, 2018, No comments

    ඉරාන ගුවන් සීමාව භාවිත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත්...

විදෙස් පුවත්

  • vietjet-lanka-aviation-news

    ගුවන් යානා...

    27 Sep, 2018, No comments

    පිරිමින් හා කරට කර සිටිමින් ව්‍යාපාරික ලෝකය උඩුයටිකුරු...

  • iran-air-space-lanka-aviation-news

    ඉරාන ගුවන්...

    14 Sep, 2018, No comments

    ඉරාන ගුවන් සීමාව භාවිත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත්...

  • 37253619_1725208954182952_6766308254260658176_n

    2022 පාපන්දු...

    16 Jul, 2018, No comments

    2022 දී කටාර් රාජ්‍යය ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය...

  • maxresdefault

    සෞදි ගුවන්යානා...

    22 May, 2018, No comments

    සිය ගුවන්යානා තුළ WhatsApp සමාජ ජාල මෘදුකාංගය නොමිලේ...

විශේෂාංග

  • c8852f064c

    ලෝක රූ...

    01 Oct, 2018, No comments

    ජනයාගේ හදගැස්ම හඳුනාගනිමින් වෛද්‍යවරියක ලෙස සුවහසක් දිවිරැක ගන්නා...

  • vietjet-lanka-aviation-news

    ගුවන් යානා...

    27 Sep, 2018, No comments

    පිරිමින් හා කරට කර සිටිමින් ව්‍යාපාරික ලෝකය උඩුයටිකුරු...

  • MG_4662

    ශ්‍රීලංකන් කේටරින්...

    12 Sep, 2018, No comments

    ශ්‍රීලංකන් කේටරින් සමාගම 2018 මාර්තු මස 31 වැනිදා...