සිරස්තල
Mangala Samaraeera-srilankan-airlines

ශ්‍රීලංකන් මංගලට! 2004-2007 මෙන් අළුත් යුගයක් ඒවිද?

10 Mar, 2019, No comments

විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රීලංකන් ගුවන් සමාගම මුදල් අමාත්‍යාංශය යටතට පත්කොට තිබෙනවා. වත්මන් මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ මංගල සමරවීර මහතායි.

මංගල සමරවීර මහතා 2004 – 2007 කාලය තුළදීද ශ්‍රීලංකන් සමාගම අයත්ව තිබූ වරාය හා ගුවන්සේවා අමාත්‍යධූරය දරන ලදි. එම කාල වකවානුවේදී තීරණාත්මක තීන්දු රැසක් ගනිමින් ශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට නව ගුවන්යානා මිලට ගනු ලැබුවේද මංගල සමරවීර විසින් වන අතර එම යානා අදටත් ගුවන් සමාගම සතුව පවතී.

මේ දක්වා තම නාමය ඉදිරියේ හොරකම් ගෑවී නැති ඇමතිවරයකු ලෙස ප්‍රසිද්ධ මංගල සමරවීර ඇමතිවරයාට මේ වැටී ඇති වළෙන් ශ්‍රීලංකන් ගොඩගත හැකිවනු ඇතැයි මහජනතාවගේ බලාපොරොත්තුවයි. නවීන ලෝකය හා බද්ධව ගනුදෙනු කරන ප්‍රායෝගික ඇමතිවරයකු වන මංගලට තමාගේ සෘජු තීරණ වලින් ශ්‍රීලංකන් ලාභදායී ගුවන්සේවයක් බවට පත්කිරීමේ හැකියාව ලැබේවි යයි ලංකා ඒවිඒෂන් නිව්ස් විශ්වාස කරන්නෙමු.

Mangala Samaraeera-srilankan-airlines

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...