සිරස්තල
srilankan-wins-three-golden-city-gates-awards-2019-travel-voice

ශ්‍රීලංකන්ට 2019 Golden City Gate සම්මාන ත්‍රිත්වයක්

23 Mar, 2019, No comments

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය වන ITB බර්ලීන් හි පැවැත්වූ 2019 ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේ දී ගුවන් සමාගමේ අලෙවි සන්නිවේදන ප්‍රයත්නයන් හි නව්‍යකරණය සහ ගෝලීය ආකර්ෂණීයබව යළිත් වරක් විදහා දක්වමින් සම්මාන ත්‍රිත්වයකින් පසුගියදා පිදුම් ලැබීය.

19 වෙනි වරටත් පැවැත්වූ මෙම සම්මාන උළෙල සඳහා රටවල්  32 ක් විසින් සිදුකළ ඉදිරිපත් කිරීම් 148 ක් සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් හරහා විනිශ්චයට ලක්විය.

මෙම සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රවර්ධන වීඩියෝව (product video) සඳහා ගුවන් සමාගම් ආයතනික (‘Airlines- corporate’ category ) අංශය යටතේ පළමු තරු සම්මානය ද, ඉන්දියාව මූලික කරගනිමින් සිදු කළ රූපවාහිනී සිනමා දැන්වීම් අංශය (TV Cinema spot category) යටතේ පළමු තරු සම්මානය සහ මෙල්බර්න් මැරතන් 2018 වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියෝව සඳහා තුන්වන තරු සම්මානය ද හිමි විය.

Golden City Gate සම්මාන උළෙලලේ දී සම්මානයෙන් පිදුම් ලැබූ අනෙකුත් ජයග්‍රාහකයන් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අබුඩාබි, ජපානයේ ANA ගුවන් සේවය, තුර්කි එයාර්ලයින්ස් සහ Incredible India ප්‍රචාරණ ව්‍යාපාරයයි.

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...