සිරස්තල
wow air

වාවූ ගුවන් සේවය අඩපණවීමත් සමගින් මගීන් අර්බුදයක

04 Apr, 2019, No comments

මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ සියලු ගුවන් ගමන් නැවත්වීමට තීරණය කිරීමත් සමග මගීන් රැසකටද අර්බුදයකට ලක්වීමට සිදුව තිබේ.

එම ගුවන් සමාගමේ වෙබ් අඩවිය පවසා තිබුණේ, ගුවන් සමාගම සිය ගුවන් මෙහෙයුම් අත්හිටවූ බවත්, සියලු ගුවන් ගමන් අවලංගු කළ බවත්ය.

ඒ අනුව, එහි ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මගීන්ට වෙනත් ගුවන් සේවාවල සේවය ලබාගන්නා ලෙස ඉල්ලීමක් කර තිබුණි.

ගුවන් සමාගමේ මූල්‍ය අර්බුදයත් සමග ඔවුන් අලුත් ආයෝජකයෙකු සොයමින් සිටින බවත් විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ගුවන් මගීන් සඳහන් කර තිබුණේ, දැනටවත් වාවූ එයාර් සමග ගමන් කිරීමට ආසන වෙන්කරවාගෙන සිටි මගීන්ට මින් බලවත් අසාධාරණයක් සිදුව ඇති බවකි. (අද පුවත්පත) 

wow airwow airline

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...