සිරස්තල
fb3

ලොව හොඳම ගුවන්තොටුපළ ඇතුලෙ තියෙන පහසුකම් මෙන්න…

12 Jul, 2017, No comments

2017 වසරේදී ලෝකයේ හොඳම ගුවන්තොටුපළට හිමි සම්මානය පස්වෙනි වතාවටත් හිමිවුණේ සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළට. ඒ ගුවන් ගමන් වලට අමතරව පැමිණෙන මගීන්ට ඉහළම පහසුකම් හා විනෝදාස්වාදයක් ලබා දීම හේතුවෙන්.

මේ වීඩියෝ බලලා ඔබම තීරණය කරන්න සිංගප්පූරුවේ චැංගී ගුවන් තොටුපළ ලොව හොඳම ගුවන් තොටුපළ ලෙස සම්මානයට  පාත්‍රවීම කෙතරම් සාධාරණද කියලා…..

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

විශේෂාංග