සිරස්තල
natalia fileva

රුසියාවේ දෙවන විශාලතම ගුවන් සමාගමේ සම – හිමිකරු ගුවන් අනතුරකින් මරු‍ට

02 Apr, 2019, No comments
රුසියාවේ දෙවන විශාලතම ගුවන් සමාගමේ සම හිමිකරු වන නටාලියා ෆිලේවා ගුවන් යානා අනතුරකින් මියගොස් ඇත.
රුසියාවේ ධනවත් කාන්තාවන් අතරින් එක් අයෙකු වන ඇය සයිබේරියා ගුවන් සමාගමේ සම හිමිකාරිනියකි.
ඇය ගමන් ගත් පෞද්ගලික ගුවන් යානය ජර්මනියේ ෆ‍්‍රැන්ක් ෆ්ර්ට් ගුවන් තොටුපොළේදී අනතුරට ලක්ව ඇති තිබේ. අනතුරෙන් යානයේ ගමන් කළ තවත් අයෙකු සහ ගුවන් නියමුවා ද මියගොස් ඇතැයි වාර්තා වේ.
අනතුරට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැත.
ෆිලේවා මිය යන විට 55වැනි වියෙහි පසු විය. ෆෝබ්ස් සඟරාව අනුව ඩොලර් දශ ලක්ෂ 600 ක් ඇයගේ වත්කම් ලෙස දැක්වේ. – දිනමිණ

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...