සිරස්තල
DSC_2548

රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම්!

07 Mar, 2019, No comments

රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීමට පියවර ගන්නා බව  ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා  අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ  විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි වර කියැවීමේ  අයවැය විවාදයේදීය.

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

‘‘සියලු රජයේ සේවකයින්ට  අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් දෙනවා.මේ අනුව රජයේ සේවකයින්ට ගුවන් මගින් යාපනය, මඩකලපුව, ත්‍රීකුණාමලය, සීගිරිය, රත්නපුර යනාදී ප්‍රදේශවල සංචාරය කිරීමට අවස්ථාව සැලසෙනවා.‘‘

 

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

විශේෂාංග

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...

  • asian-aviation-centre-lanka-aviation-news

    ඒෂියන් ගුවන්...

    24 Feb, 2019, No comments

    ඒෂියන් ඒවිඒෂන් ගුවන් පුහුණු පාසල (Asian Aviation Centre)...

  • sri-lanka-air-force

    ශ්‍රී ලංකා...

    11 Feb, 2019, No comments

    ගුවන් යානා තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ඇති ගුවන්...