සිරස්තල
53687150_343260833214233_5304892674849898496_n

මත්තල ගුවන් තොටුපළේ ලේ දන්දීමේ වැඩසටහනක්!

12 Mar, 2019, No comments

මත්තල රාජපක්‍ෂ ගුවන් තොටුපළ වසර 06ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහනක් මේ වන විටත් ගුවන්තොටුපළ පරිශ්‍රයේදී සිදුවෙමින් පවතී.

මත්තල රාජපක්‍ෂ ගුවන් තොටුපලේ කළමනාකරණ අංශය මගින් සංවිධානය කරනු ලබන මෙම ලේ දන් දීමේ වැඩසටහන අද දවස පුරා පැවැත්වීමට නියමිතය.

මීට අමතරව

2019 මාර්තු 13 උසස් පෙල පාසල් ළමයි 200ක් සඳහා ගුවන්තොටුපළේ ක්‍රියාකාරිත්වය පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහනක්, මාර්තු 17 සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ  මාර්තු 18 උදෑසන හීල් දානමය කටයුත්තක්ද පැවැත්වීමට නියමිතය.

53743396_343261026547547_5673175756725813248_n 54416704_343260976547552_3926111136637779968_n

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...