සිරස්තල
ria-2

මත්තල ගුවන් තොටුපල ගැන කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න – මහින්ද අමරවීර

18 Oct, 2017, No comments

මත්තල ගුවන් තොටුපල විකිණීමට රජය කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂය සිදුකරන අසත්‍ය ප්‍රකාශවලට නොරැවටී කටයුතු කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒකාබද්ධ විපක්ෂය සිදුකරන චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බවයි අමරවීර මහතා පවසන්නේ.

ජනතාව නොමග යැවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විවිධ උත්සාහ දරන බවත් ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ රජය පිළිබඳ ජනතාව තුළ අප්‍රසාදය ඇතිකිරීම බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් තොටුපල කිසිසේත් විකිණීමට රජය සූදානම් නැති බවත් එහි පරිපාලන කටයුතු විදෙස් රටකට පැවරීමට කටයුතු කරන්නේ නම් එය ද පාර්ලිමේන්තුව දැනුවත් කරන සිදුකරන බවත් අමරවීර මහතා සඳහන් කරයි.

හම්බන්තොට විරෝධතාවය සඳහා විශාල පිරිසක් සහභාගි වනු ඇති බවට ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තුවෙන් සිටියද ඉතා සීමිත පිරිසක් පමණක් සහභාගි වූයේ ජනතාව තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයේ බොරුවලට නොරැවටෙන නිසා බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

lankanewsweb.net

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

  • image_d5637f8d0f

    ශ්‍රීලංකන් ෆ්ලයි...

    31 Mar, 2018, No comments

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයි...

  • 123

    මොණරෙකු රැගෙන...

    03 Feb, 2018, No comments

    අන්තර්ජාලයෙන් ටිකට් පතකුත් වෙන් කරවාගෙන මොනරකු සමග ගුවන්...

  • 1516736450396

    කිලෝ 15...

    01 Feb, 2018, No comments

    ඉන්දියාවේ ගුර්ගාඔන් ප‍්‍රදේශයේ ෆසිල්පූර් බද්ලි ගම්මානයට පසුගිය සතියේ...

විදෙස් පුවත්

  • 3

    ඇල්ජීරියා ගුවන්...

    12 Apr, 2018, No comments

    ඇල්ජීරියා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන්...

  • _100079883_plane

    ඉරාන් ගුවන්...

    18 Feb, 2018, No comments

    මගීන් හැටහය දෙනකු රැගත් ගුවන් යානයක් කඳුකරයකට කඩා...

  • ap_18042520071016_wide-dc75960cd14399ec5ae4a9c83f48e34b77aed1b9-s900-c85

    රුසියාවේ ගුවන්...

    11 Feb, 2018, No comments

    මොස්කව් ‘දමදෙදවා’ ( Domodedovo) ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන්...

  • Chile's first female war pilot Margot Duhalde dies at 97-lanka-aviation-news

    චිලී රටේ...

    07 Feb, 2018, No comments

    චිලී රාජ්‍යයේ ප‍්‍රථම ගුවන් නියමුවරිය වන මාර්ගොට් දුහාල්දේ...

විශේෂාංග

  • 26228180524_98d670aea1_c

    ජාතියේ ගුවන්...

    11 Apr, 2018, No comments

     ශ්‍රීලංකන් ගුවන් සේවය දිගින් දිගට ම පාඩු ලැබීමට...

  • image_26e9aa1822

    අපේ ගුවන්...

    10 Apr, 2018, No comments

    ආධුනික  ගුවන් නියමුවරියන්  මහනුවර  අම්පිටියේ – පවිත්‍ර ලක්ෂානි...

  • Body-plane-in-thunderstorm

    ගුවන් ගමන්වලට...

    02 Apr, 2018, No comments

    මිනිස්‌ සංස්‌කෘතිවල විකාශනයත් සමඟ මිනිසා ගේ එදිනෙදා ක්‍රියාකරකම්...