සිරස්තල
mattala-to-india-lanka-aviation-news

මත්තල ඉන්දියාවට පූට්ටු කරන්න කැබිනට් අනුමැතිය!

16 Mar, 2019, No comments

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාව සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා වූ කැබිනට් සංදේශයට පසුගිය සතියේදී අනුමැතිය හිමිව තිබේ.

මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ, මුදල් ඇමැති මංගල සමරවීර හා ප‍්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග යන මහත්වරුන් විසිනි.

2017 වසරේදී ඉන්දීය ආණ්ඩුව යෝජනා කර තිබුණේ මත්තල ගුවන්තොටුපළ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේදී තමන්ට 70% අයිතියක් ලැබිය යුතු බවත් ලංකාවට ඉතිරි 30% හිමිවන බවත්ය.

මත්තල ගුවන්තොටුපළ පාලනය පැවරෙන්නේ ඉන්දීය ගුවන් සේවා අධිකාරියටය.

2009 දී මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම ආරම්භ වූ අතර ඒ සඳහා ඩොලර් මිලියන 252ක් වැය විය. මේ ස`දහා ණය මුදල් සැපයුණේ් චීනයෙනි.

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට පැවරෙන්නේ වසර 40ක් සඳහාය.

දිවයින

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...