සිරස්තල
1

පුත්තලමේදී දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක්!

05 Apr, 2019, No comments

දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක් හා වැඩමුළුවක් පුත්තලම ශාන්ත  ඇන්ඩෘ  විද්‍යාලයේදී  පැවැත්විණි. තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

විවිධ බර පන්ති වල  ගුවන් යනා රැසක්  ගුවන් ගත කළ අතර  ඒ පිළිබඳව දරුවන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි. වැඩමුළුව අතර තුර කුඩා ගුවන් යානයක්  නිර්මාණය කර එය ගුවන් ගත කිරීමද සිදු කළේය.

මෙම දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණය හා වැඩමුළුව FOAMY FLYERS සංගමය මගින් සිදු කළේය.

2 4 56610483_2530769130290186_8243300103801012224_n

 

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...