සිරස්තල
51860995_10156972675894643_985413699843915776_o-640x427

පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනයට කඩිනම් පියවර

16 Feb, 2019, No comments

යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍ර‍මාද නොකර වහාම ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පවසයි.

ඒ (14) පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු ආයතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවට ප්‍ර‍වාහන සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාද එක් සිටි අතර ව්‍යාපෘති සංවර්ධනයට වැය කිරීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 20කි.

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...