සිරස්තල
2

ගුවන් වාර වැඩි නොකර සිදුකරන සංචාරක ප්‍රවර්ධනයෙන් ඵලක් නැහැ – ධම්මික කියයි

07 Oct, 2017, No comments

2020 වසර වන විට ලක්ෂ 40 ක විදෙස් සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට නම් සියල්ලටම පෙර ශ්‍රී ලංකාව හා සම්බන්ධ විමට තිබෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමිය යුතු බව සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේ පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, ලෝක සංචාරක දින සැමරුම නිමිත්තෙන් පැවති ව්‍යාපාරික නායක හමුවක දීය.

එහිදී ‘Way Forward For Sri Lanka Innovations, Strategies and Implementation for Sri Lanka Tourism Strategy 2017-2020’ යන්න තේමාව කරගනිමින් පැවති සැසියක දී ධම්මික පෙරේරා මහතා මේ බව අවධාරණය කළේය. “නිසි සම්බන්ධකතාවන් නොමැතිව මිලියන 4 ක සංචාරක ඉලක්කයක් 2020 වසරේ දී සාක්ෂාත් කර ගැනීම ඉතා අපහසු දෙයක් වේවි. මේ සඳහා අඩුම තරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන 20 කින් වත් වැඩි කළ යුතු වෙනවා.“

“ඒ පිළිබඳව අවධානය යොමු නොකර සංචාරක ප්‍රවර්ධන හා අලෙවිකරණ වැඩසටහන් සඳහා මුදල් වියදම් කිරීම නිශ්ඵල කාර්යයක්“, යැයි පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අද දෙරණ

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

  • image_d5637f8d0f

    ශ්‍රීලංකන් ෆ්ලයි...

    31 Mar, 2018, No comments

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන වන ෆ්ලයි...

  • 123

    මොණරෙකු රැගෙන...

    03 Feb, 2018, No comments

    අන්තර්ජාලයෙන් ටිකට් පතකුත් වෙන් කරවාගෙන මොනරකු සමග ගුවන්...

  • 1516736450396

    කිලෝ 15...

    01 Feb, 2018, No comments

    ඉන්දියාවේ ගුර්ගාඔන් ප‍්‍රදේශයේ ෆසිල්පූර් බද්ලි ගම්මානයට පසුගිය සතියේ...

විදෙස් පුවත්

  • 3

    ඇල්ජීරියා ගුවන්...

    12 Apr, 2018, No comments

    ඇල්ජීරියා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන්...

  • _100079883_plane

    ඉරාන් ගුවන්...

    18 Feb, 2018, No comments

    මගීන් හැටහය දෙනකු රැගත් ගුවන් යානයක් කඳුකරයකට කඩා...

  • ap_18042520071016_wide-dc75960cd14399ec5ae4a9c83f48e34b77aed1b9-s900-c85

    රුසියාවේ ගුවන්...

    11 Feb, 2018, No comments

    මොස්කව් ‘දමදෙදවා’ ( Domodedovo) ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන්...

  • Chile's first female war pilot Margot Duhalde dies at 97-lanka-aviation-news

    චිලී රටේ...

    07 Feb, 2018, No comments

    චිලී රාජ්‍යයේ ප‍්‍රථම ගුවන් නියමුවරිය වන මාර්ගොට් දුහාල්දේ...

විශේෂාංග

  • 26228180524_98d670aea1_c

    ජාතියේ ගුවන්...

    11 Apr, 2018, No comments

     ශ්‍රීලංකන් ගුවන් සේවය දිගින් දිගට ම පාඩු ලැබීමට...

  • image_26e9aa1822

    අපේ ගුවන්...

    10 Apr, 2018, No comments

    ආධුනික  ගුවන් නියමුවරියන්  මහනුවර  අම්පිටියේ – පවිත්‍ර ලක්ෂානි...

  • Body-plane-in-thunderstorm

    ගුවන් ගමන්වලට...

    02 Apr, 2018, No comments

    මිනිස්‌ සංස්‌කෘතිවල විකාශනයත් සමඟ මිනිසා ගේ එදිනෙදා ක්‍රියාකරකම්...