සිරස්තල
Airbus_formation_flight_A320_A350

ගුවන් යානා 300ක් මිල දී ගැනීමට චීනය සමඟ ගිවිසුමකට!

30 Mar, 2019, No comments

අමෙරිකානු ඩොලර් බිලියන 34ක් පමණ වටිනාකමින් යුත් ගුවන් යානා 300ක් මිල දී ගැනීමට චීනය එයාර්බස් සමාගම සමඟ ගිවිසුමකට එළඹෙයි. යුරෝපයේ සංචාරයක නිරත චීන ජනාධිපති ෂී ජින්පිං විසින් A320 සහ A350 XWB ගුවන් යානා මිල දී ගැනීමේ එම ගිවිසුමට අත්සන් තබා ඇත.

මේ ගිවිසුම් අත්සන් කිරීම සිදු වූයේ එයාර්බස් සමාගමේ ප්‍රතිවාදියා වන බෝයිං සමාගමේ 737 මැක්ස් ගුවන් යානා දෙකක් මාරාන්තික අනතුරට ලක්වීමෙන් පසු එම මාදිලියේ සියලු ගුවන් යානා පියාසර කරවීම අත්හිටුවා ඇති පසුබිමකය.

එයාර්බස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, චීන ගුවන් සමාගම සඳහා A320 වර්ගයේ ගුවන් යානා 290ක් සහ A350 XWB වර්ගයේ ගුවන් යානා 10ක් වෙනුවෙන් ගිවිසුමකට එළඹි බවය.එම ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 34ක් පමණ වන බව වාර්තාවල දැක්වේ.

 

 

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...