සිරස්තල
Bandaranaike International Airport-Aviation-Voice

කටුනායක ගුවන් තොටේ ආරක්‍ෂක අංශයට පාතාල රොත්තක් බදවා ගනී..?

09 Mar, 2019, No comments

කටුනායක ගුවන්තොටුපොල ආරක්ෂක අංශයට පාතාල නායකයෙකු වන පස්පොඩ්ඩාගේ ගෝල බාලයන් රැසක් හොර පාරෙන් කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂාවට බදවා ගැනීමේ සූදානමක් ඇතයි වාර්තාවේ.

මෙම බදවාගැනීම සිදුකරන්නේ විෂය භාර ඇමතිවරයාටද ඔවුන්ගේ නිවරදි තොරතුරු සගවා කරුණු  ඉදිරිපත් කර බවද දැනගන්නට ඇත.

පස්පොඩ්ඩා සමග සමීප සම්බන්ධතා පවසන ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙකු හරහා මෙම නාම ලේඛණය ගුවන්තොටුපල හා ගුවන්සේවා සාමාගමට මේ වන විට ගොනු කර ඇති අතර ඔවුන් ඉදිරි දින කීපය තුළ සම්මුඛ පරීක්ෂණයට ලක්කිරීමට නියමිතය.

ඒ අය අතර මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, තර්ජනය කිරීම් වලට සෘජුවම සම්බන්ධ අය සිටින බවට ගුවන්තොටුපල ආරන්චිමාර්ග සදහන් කරයි.

ආයුධ ලගතබා ගැනීමේ සිද්ධියක් සම්බන්දව මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පස්පොඩ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත නැමැති  අය ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙකු සමග සමීප සම්බන්ධකම් පවත්වන බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පල විය.

lanka C news 

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...