සිරස්තල
Interim-terminal-at-BIA-abandoned-640x375

කටුනායක ගුවන් තොටුපළේ තදබදයට කඩිනමින් විසඳුම්

24 Mar, 2019, No comments

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පවතින මගී තදබදයට කඩිනමින් විසදුම් ලබාදෙන බව ගුවන්තොටුපළ සමාගම පවසනවා.

එහි සභාපති ධම්මික රණතුංග පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් ආරම්භ කෙරුණු ව්‍යාපෘති ඉදිරි මාස දෙක තුළ අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.

අදාළ ව්‍යාපෘති අවසන්වීමෙන් පසු ගුවන් තොටුපොලේ මගී තදබදය බොහෝ දුරට අවසන් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

විදේශගතවීමට පැමිණෙන පුද්ගලයින් මෙන්ම විදෙස් රටවල සිට මෙරටට පැමිණන පුද්ගලයින්ටද සිය කටයුතු සිදුකර ගැනීමේදී සැලකිය යුතු වේලාවක් ගුවන් තොටුපොලේ රැඳී සිටීමට සිදුවන බව නෙත් නිවුස් මීට පෙරද අනාවරණ කළා.

සංචාරකයින්ද මෙම තත්ත්වය හේතුවෙන් අසීරුතාවයට පත්වන බවයි එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...