සිරස්තල
Colombo, Sri Lanka: Austrian Airlines Airbus A330-223 OE-LAM (cn 223) 'Dachstein' at the terminal - Colombo Bandaranaike International Airport (IATA: CMB, ICAO: VCBI) - airliner - Katunayake - photo by M.Torres

ඔස්ට්‍රියන් ගුවන් සේවය නැවත කොළඹට එයි!

17 Oct, 2017, No comments

ඔස්ට්‍රියන් ගුවන් සේවය එළඹෙන ශීත සමය වෙනුවෙන් වියානා සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම ගුවන් ගමන් සතියට එක් වරක් 2018 ජනවාරි 16 සිට 2018 අප්‍රේල් 04 දක්වා සිදුකිරීමට නියමිතය. මේ සඳහා බෝයිං 767 වර්ගයේ ගුවන් යානයක් යොදවනු ඇත.

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

  • caasl

    ගුවන් සේවා...

    21 Jul, 2017, No comments

    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිවිල් ගුවන්...

  • fb3

    ලොව හොඳම...

    12 Jul, 2017, No comments

    2017 වසරේදී ලෝකයේ හොඳම ගුවන්තොටුපළට හිමි සම්මානය පස්වෙනි...

  • plane-1-1024x536

    ඇමරිකානු හමුදා...

    11 Jul, 2017, No comments

    ඇමරිකානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 16 දෙනෙකු...

විදෙස් පුවත්

විශේෂාංග