සිරස්තල
garuda-indonesia-a330-300-oy-vki-thomas-cook-scandinavia-02grd-man-nflr

ඉන්දුනීසියානු ගරුඩා ගුවන්සේවයේ යානයක හදිසියේ කටුනායකට!

03 Apr, 2019, No comments

ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසියේ දුමාරයක් ඇති වීම නිසා ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමකට ලක් කිරීමට එම ගුවන් යානයේ ගුවන් නියමුවා පියවර ගෙන තිබේ.

මෙය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් GA972 දරන  A330 වර්ගයේ ගුවන් යානයක් වූ අතර  එහි මගීන් සහ කාර්යය මණ්ඩලය 338 ක් සිටිය බැව් ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසීය.

මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ බණ්ඩාචි ගුවන් තොටුපළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළ බලා පිටත්ව යමින් සිටියදී , මෙම යානය තුළ හදිසියේම දුමාරයක් ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දී ඇති වීම නිසා , එම ගුවන් යානයේ නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඒ බැව්  දැනුම් දීමෙන් අනතුරුව ගුවන් තොටුපළ ගොඩ බෑමකට අවසර ලැබී තිබුණි.

 

 

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...