සිරස්තල
man-missed-ethiopian-airlines-flight

ඉතියෝපියානු ගුවන් යානා අනනතුරෙන් බේරුනු වාසනාවන්තයා

13 Mar, 2019, No comments

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් විය. නමුත් Antonis Mavropoulos නමැති ග්‍රීක ජාතිකක් එම අනතුරෙන් බේරෙන්න වාසනාවන්ත විය. ඒ ඔහුට එම යානාවේ ගමන් කිරීමට තිබු අවස්තාව ඔහුට විනාඩි දෙකකින් අහිමිවිමෙනි. එත් ඔහුට එම විනාඩි දෙකෙක් ප්‍රමාද වීම ඔහුගේ ජීවිතය බේරා දෙන්න තරම් වාසනාවන්ත සිදුවීමක් විය.

ඔහු එම සිදුවිම ගැන ඔහුගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් පල කර ඇත්තේ ගුවන් ටිකට් පතේ ඡායාරුපයක්ද සමගිනි.

RSUKeXtH

මේ ගැන වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සටහන් කර සිටියේ Addis Ababa ගුවන් කාර්රය මණ්ඩලය ඔහු විනාඩියක් ප්‍රමාද වූ බැවින් ඔහුට ගුවන් යානට නැගීමට අවස්ථාව නොදුන් බවය .ඔහු ඉදිරියේම අවසාන මගියා ගුවන් යානයට ඇතුල් වීමත් ඔහු ඉදිරියේම සිදුවුණ අතර එය ඔහු තව කෝපයට පත් කරන්න හේතුවක් වුන බව ඔහු සදහන් කර සිටියේය.

“එත් එම කාර්ය මණ්ඩලය මට ඉතා හොදින් සැලකුවා.මට එම ගුවන් යානය මගහැරුනත් ඊළගට තිබෙන ගුවන් යානයේම මාව පිටත් කර හැරීමට ඔවුන් කාරුණික වුනා. මම ඒ ගැන ඔවුන්ට ස්තුතිවන්ත වන අතර මගේ ජිවතය බේරුණ එක ගැන මම අදටත් සන්තෝෂ වෙනවා.ඒ ප්‍රමාද වුනු විනාඩි දෙක මගේ මුළු ජිවිතයම බේරුවා” ලෙස ඔහුගේ සටහනේ අවසානයේ ඔහු දක්වා තිබුනේය .

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...