සිරස්තල
Bandaranaike International Airport-whiskey-lanka-aviation-news

අවුරුදු සමයේ කටුනායක ගුවන් තොටේ විස්‌කි ජාවාරම ජයටම – VAT 69 එකක්‌ 4,200/- ලු!

07 Apr, 2019, No comments

සිංහල අවුරුදු උත්සව සමය ආරම්භ වීමත් සමඟ කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත්පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක්‌ සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවකයෝ පවසති.

ගුවන් තොටුපළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන සේවකයින් මෙන්ම ගුවන් තොටුපළට අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ද මෙම ජාවාරමට සම්බන්ධ වී සිටින බව ද ඔවුහු පවසති.

නිදසුනක්‌ ලෙස වැට්‌ – 69 වර්ගයේ විස්‌කි බෝතලයක්‌ තීරු බදු රහිත මිලට රුපියල් 3,100 කට මිලදී ගන්නා මොවුන් පසුව එය ගුවන් තොටුපළ තුළදීම රුපියල් 4,200 කට අලෙවි කරන බව පැවසේ.

මොවුන් මෙම මත්පැන් බෝතල් විවිධ රථ වාහන යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රදේශවල පවත්වා ගෙන යනු ලබන මත්පැන් අලෙවිසැල් වෙත තොග වශයෙන් අලෙවි කිරීමේ යෙදී සිටින බව ද ගුවන් තොටුපළ සේවකයෝ වැඩිදුරටත් පවසති.

දිවයින

ප‍්‍රතිචාර

ප‍්‍රධාන පුවත්

Facebook



වීඩියෝ

වෙනත් පුවත්

විදෙස් පුවත්

  • wow air

    වාවූ ගුවන්...

    04 Apr, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අයිස්ලන්තයේ වාවූ එයාර් ගුවන් සමාමේ...

  • chairman-jetairways

    අර්බුදයට ලක්වූ...

    31 Mar, 2019, No comments

    මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති ඉන්දියානු ජෙට් එයාර්වේස් ගුවන් සමාගමේ...

  • man-missed-ethiopian-airlines-flight

    ඉතියෝපියානු ගුවන්...

    13 Mar, 2019, No comments

    ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් සිදුවූ අනතුරේදී...

  • Boeing-737-MAX-8

    බෝයිං 737...

    13 Mar, 2019, No comments

    බෝයිං 737 මැක්ස් වර්ගයේ යානා භාවිතය නතර නොකරන...

විශේෂාංග

  • female-aircraft-engineer-srilankan-airlines-lanka-aviation-news

    ශ්‍රී ලංකාවේ...

    08 Apr, 2019, No comments

    තනියම ගුවන් යානයක් ගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන්...

  • Capture-696x390

    ඇමරිකාවේ ගුවන්යානා...

    01 Apr, 2019, No comments

    දුර්ලභ බෝයිං 747 වර්ගයේ අධි සුඛෝගබෝගී ගුවන් යානයක්...

  • image_6033f02f35

    මරණය දැක...

    16 Mar, 2019, No comments

    පසුගියදා අනතුරට ලක්වුණු ඉතියෝපියානු ගුවන් යානයේ වීඩියෝ රූප...